About Us

About
EMBARKATION OF REALISTIC PURE CLEANED SPIRIT RARE ACTIVITIES LIKE ONE CLUSTER IN WHICH UNDER ONE UMBRELLA PARALLEL TO THE WORLD.'

Biography


Impressum
* අදහස,සංකල්ප හා නිර්මාතෘ - දමිත හෙට්ටිඅරච්චි.
* මුල්ම සාමජික දෙපල - අජිත් පුෂ්ප කුමර,දිල්හාන් අරුණප්‍රිය.
* මුල්ම පූර්ණ සාමජික පිරිස - විසි දෙනෙකු පමණ
* සමජය ප්‍රථමයෙන් ක්‍රියත්මක වු ස්ථානය - මාතර දිස්ත්‍රික්කය.
* සංකල්පය එලි දැක්වීම - 08.05.2013
* පරමර්ථය හා ඉලක්කය - අගමික,අධ්‍යත්මික වූ නම්‍යතාවයකින් කිසි අතෙකින් හුදෙකලා නොවු මාතෘකා රහිත නොවූ සමජයක් උදෙසා කිසි දිනක ආපසු නොහැරෙන සුවිශේෂි ශක්තිමත් තාරුණ්‍යයක් මගින් නොකිලිටි යහපත් සත් ක්‍රියවක් පෙලගස්වා ක්‍රියවට නැන්වීම.

: වයිස් සමාජය : [ මුල්ම සාමාජිකත්ව 20 ]

01 . දමිත හෙට්ටිආරච්චි
02 අ‍යි.අජිත් පුෂ්ප කුමාර
03 . කේ.දිල්හාන් ගයන්ත අරුණප්‍රිය
04 . නුවන් අරවින්ද මාගල විතානගේ
05 . තාරුක සඳරුවන් හෙට්ටිආරච්චි
06 .
07 . රසික මධුෂාන් හෙට්ටිආරච්චි
08 . බුද්ධික මධුෂාන් වර්ෂමාන
09 . කේ.එච් සමන් කුමර
10 . එරන්ද සමරසිංහ
11 . බී.ඩබ්ලිව්.චන්දිම මධුෂාන්

Founding Date
08.05.2013

Awards
01-ඒ වයිස් සමජය''තේරුම්ගත් නම්‍යශිලී පිරිසිදු සිතින් නිමක් නොවන ආත්ම තෘප්තියක් උදෙසා එක අධිෂ්ඨානයෙන් තිර අදිටනින් එක් යහපත් අරමුණක් කරා අසීමාන්තිකව කැප වු තරුන්‍යයන් කිහිපයක් එකා වන්ව එක පොකුරක් වීමෙන් 2013.05.08 දින ප්‍රථම වශයෙන් වයිස් සමජයේ මුල් බීජය රොපණය විය.

*දොලොස් මසක් ඇතුලතම පූර්ණ වැඩදායී ක්‍රියවන් පෙලගෑස්වීමට සහෝදර සාමාජිකයන් මුල්ම 20 දෙනා හැර අන් සාමාජිකයන් පූර්ණ හා අර්ධ සාමාජිකත්වයක් හරහා සමාජය වෙනුවෙන් සමජයේ සියලුම සාර්ථක ක්‍රියාවන් සදහා අපිරිමිත දායකත්වය ලබා දීම.

*පැහැදිලි නිරවුල් ලෙස ස්ථාපිත කර එකග වන ලද ව්‍යවස්ථාවක් මගින් ස්ථීර කර ගනු ලබන විනය කමිටුවකින් සාමජය තුල හා ඉන් පිටතදීත් සෑම අයුරින්ම වයිස් සමාජය තුල නොවෙනස්ව ඇති අභිමානයෙන් නිකැලැල් බවටත් කිසිදු අයුරකින් බාධාවක් නොවෙන ප්‍රතිපත්ති ක්‍රමවෙදයක් සකසා තිබීම.

*සෑම වසරක් තුලම වැඩදායී යහපත් පෙර නොකල සුවිශේෂි ගුණාන්ගයන් යුත් ක්‍රියාවන් අවම වශයෙන් 6ක් පමන ඉලක්ක ගත කර තිබීම.

*එමෙන්ම වයිස් සමාජ අරමුදල හා ව්‍යාප්තිය සදහා කළාත්මක ක්‍රිඩා හා සේවා සැපයීම යන තේමාවන් හරහා වසරක් තුල ක්‍රියදාමයන් 4ක් පමණ ඉලක්ක ගත කිරීම.

*හදිසි අනපෙක්ෂිත අපහසුතාවයකදී ආදාර මුදලක් ලෙස හා ඉතා මුඛ්‍ය අවශ්‍යතාවන් සදහා ණය මුදලක් ලෙස මෙන්ම ඉන් එහා ගිය ක්‍රම වේදයන් මගින් සමාජිකයන් හා සමාජය හා සම්බන්ද සියලු සබඳතා සඳහා ස්ථීර අඩුපාඩු විරහිත විසදුම් ලබාදීම.

" වයිස් ජීවනාලියේ ප්‍රායෝගිකත්වයේදි මුහුණ දිමට වු හා අත්විඳි අපහසුතා මග හරිමින් නැවත පණ පෙවු වයිස් ප්‍රතිඋප්පත්තිය 20.05.2019 දින 6 දෙනෙකුගෙන් යුත් නව වයිස් සාමාජීක හයියක් හා පෙර ආදි වයිස් සොයුරන් 8 දෙනෙකුගෙ අවබෝධාත්මක රොද බැඳ ගැනිමෙන් සුපසන් සිතින් සුවහසක් සාමාජීය සුඛය හා ඌනතිය සඳහාම ස්ථිරසාර ලෙසම සනිටුහන් කරන ලදි...

No comments:

Post a Comment

මුලටියන රක්ෂිතය හා කොස්ගහ⁣දොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව

" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහ⁣දොල ඇල්ල...