Tuesday, August 27, 2019

" ලංකාද්වීපයේ ප්‍රථම චෛත්‍ය "ථූපාරාම චෛත්‍යය රාජයානන්වහන්සේගේ වැලි මළුව සෑදිමේ අති දුර්ලභ පුන්‍ය කර්මයේ වයිස් සමාජීය වයිස් සොයුරු පින්බර දායකත්ව

අප වයිස් සමාජීය සොයුරන් ඒ ථූපාරාම චෛත්‍ය රාජයානන් වහන්සේ ඉදිරි පස සම්පූර්ණ භූමිය අඩියක් පමණ පස ඉවත් කර බොරළු අතුරා එ් මත වැලි පුරවා එෛතිහාසික වැලි මළුව සෑදීමේ අති දුර්ලබ පුන්‍ය කටයුත්ත එ් අයුරින් හදපිරි බැතිෙයන් සිද්ධ කරන්නට යෙදුන අතර ධර්මාවබෝධය පිරි පිං කැමති සියලු සහෘදයන් හට හදවතින් අාරාධනා කරන අතරම සියලු වැඩි විස්තර හා මෙවැනි උත්තරීතර පිංකමකදි අප සමාජය හා අත්වැල් බැඳ ගැනීම සඳහා
අමතන්න: 0770738548 / 0772282337 ..


රුවන්වැලි සෑය, කුජ්ජතිස්ස වෙහෙර,සoඝමිත්තා සෑය, පදලාoචන වෙහෙර ආදී මෙම ස්තූපයන්ට සමීපයේ පිහිටා ඇති දෙවන පෑතිස් රජ දවස උතුම් දකුණු අකුධාතූන් වහන්සේ නිධන් කොට සැදැහැවතුන්ගේ හිත සුව පිණිස සකස් කළ උතුම් ථූපාරාම සෑ රජුන්ගේ වැලි මලුව සැකසීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දීමේ අවස්තාව අප මිතුරු කැලටත් උදා වීම මොනතරම් භාග්‍යක්ද..

 වයිස් සමාජය අප සියෙලු සොයුරන් ඒ අති උත්තරීතර ථූපාරාම ඵෛතිහාසික චෛත්ය රාජානන්වහන්ස ඉදිරියේ වැලි මළුව සදා නිම කිරිමේ උතුම් පුන්ය ක්රියාව සිදු කිරිම 27.08.2019 හදපිරි පිනැති සිතුවිල්ලෙන් සිදු කරන්නට යෙදුනි














No comments:

Post a Comment

මුලටියන රක්ෂිතය හා කොස්ගහ⁣දොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව

" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහ⁣දොල ඇල්ල...