" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව ලෙස අභිමානවත් "වයිස් සමාජීය" වයිස් සොයුරන් " වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අඩවි වන නිලධාරීන් " මාර්ග සංවර්ධන අධිකාරිය පාසල් පරිසර නියෙමු භට කණ්ඩායම් හා එක්ව නැවතත් කුණු කසලින් අපවිත්‍ර නොකරන ලෙස 2019.09.16 සඳුදා දින පුරා සම්පූර්ණ පිරිසිඳු කිරීමේ මෙහෙවරක යෙදුනේ ප්‍රදේශවාසීන් හා මුළු රටටම පූර්වාදර්ශයක් තබමිනි.......
Wise Society (වයිස් සමාජය)
10, Kuwal, Bengamuwa, Matara, Sri Lanka.
Tuesday, September 17, 2019
Monday, September 16, 2019
මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන-
බෙන්ගමුව #wise_සමාජය'' විසින් සංවිධානය කරන ලද මුලටියන වන රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන 2019.09.16 වන දින පවත්වන ලදී.
වයිස් සමාජයේ සාමාජිකයන්ට අමතරව මේ සඳහා අවට පාසල් කිහිපයක පරිසර නියමු භට සිසුන් පනහකට ආසන්න ප්‍රමාණයක් ද සහභාගිවූ අතර ඔවුන් වෙත වනාන්තර රැක ගැනීමේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමක් සහ දිනය අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනමන ලදී.
මුලටියන කොටපොල මාර්ගය දෙපස සහ කොස්ගහ දොළ දිය ඇල්ල අවට වන රක්ෂිතය තුල මෑත කාලීනව කැලි කසල බැහැර කිරීමේ ප්‍රවනතාවයක් තිබුනු අතර දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් විසින් බැහැර කරන කසල මෙන්ම මාර්ගය භාවිතා කරන අය විසින් කාලාන්තරයක් තිස්සේ දමා තිබූ විවිධ වර්ගයේ කසල අතිමහත් ප්‍රමාණයක් මෙහිදී මෙම පරිසරයෙන් ඉවත් කරන ලදී.
දෙනියාය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව විල්පිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මුලටියන ප්‍රාදේශීය සභාවේද සහය ඇතිව මෙම වටිනා කර්තව්‍ය සිදුකරන ලදී.
මෙයට අමතරව මෙම වටිනා ස්ථානය රැකගැනීමේ වැදගත්කම මහජනතාවට අවබෝධ වනු පිණිස ස්ටිකරයක් බෙදාහැරීම සහ ඒ හා සම්බන්ධ පුවරු කිහිපයක් සවිකිරීමද සිදු කරනලදී.

(විශේෂ ස්තුතිය : මොරවක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමිය, බෙන්ගමුව, රොටුඹ සහ මාවරල විද්‍යාලයන්හි විදුහල්පති වරුන්ට)
#Zonal_Education_Office,_Morawaka
#Forest_Department-Sri_Lanka
#Bengamuwa_secondary_school
#කොස්ගහදොල_ඇල්ල
#Forest_Department-Sri_Lanka
#Bengamuwa_secondary_school
#කොස්ගහදොල_ඇල්ල
Tuesday, August 27, 2019
" ලංකාද්වීපයේ ප්‍රථම චෛත්‍ය "ථූපාරාම චෛත්‍යය රාජයානන්වහන්සේගේ වැලි මළුව සෑදිමේ අති දුර්ලභ පුන්‍ය කර්මයේ වයිස් සමාජීය වයිස් සොයුරු පින්බර දායකත්ව
අප වයිස් සමාජීය සොයුරන් ඒ ථූපාරාම චෛත්‍ය රාජයානන් වහන්සේ ඉදිරි පස සම්පූර්ණ භූමිය අඩියක් පමණ පස ඉවත් කර බොරළු අතුරා එ් මත වැලි පුරවා එෛතිහාසික වැලි මළුව සෑදීමේ අති දුර්ලබ පුන්‍ය කටයුත්ත එ් අයුරින් හදපිරි බැතිෙයන් සිද්ධ කරන්නට යෙදුන අතර ධර්මාවබෝධය පිරි පිං කැමති සියලු සහෘදයන් හට හදවතින් අාරාධනා කරන අතරම සියලු වැඩි විස්තර හා මෙවැනි උත්තරීතර පිංකමකදි අප සමාජය හා අත්වැල් බැඳ ගැනීම සඳහා
අමතන්න: 0770738548 / 0772282337 ..
රුවන්වැලි සෑය, කුජ්ජතිස්ස වෙහෙර,සoඝමිත්තා සෑය, පදලාoචන වෙහෙර ආදී මෙම ස්තූපයන්ට සමීපයේ පිහිටා ඇති දෙවන පෑතිස් රජ දවස උතුම් දකුණු අකුධාතූන් වහන්සේ නිධන් කොට සැදැහැවතුන්ගේ හිත සුව පිණිස සකස් කළ උතුම් ථූපාරාම සෑ රජුන්ගේ වැලි මලුව සැකසීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දීමේ අවස්තාව අප මිතුරු කැලටත් උදා වීම මොනතරම් භාග්‍යක්ද..
වයිස් සමාජය අප සියෙලු සොයුරන් ඒ අති උත්තරීතර ථූපාරාම ඵෛතිහාසික චෛත්ය රාජානන්වහන්ස ඉදිරියේ වැලි මළුව සදා නිම කිරිමේ උතුම් පුන්ය ක්රියාව සිදු කිරිම 27.08.2019 හදපිරි පිනැති සිතුවිල්ලෙන් සිදු කරන්නට යෙදුනි

Sunday, August 4, 2019
Saturday, August 3, 2019
බෙන්ගමුව චේතියකන්දරාරාම විහාරස්ථානයේ වෙහෙර වහන්සේගේ තින්ත ආලේප කිරීම
" කුසලයේ උපරිමය ධාරණයෙන් හදවත් තුල හුවා ගත් නොකිලිටි "වයිස්" තාරුණ්‍යය 2019 මැයි මස සිය දෙවැනි පිබිදිමෙන් පසු ඉදිරියේ කිරිමට අදහස් කර සිටින සුවහසක් සමාජ සත්කාර අතරේ ප්‍රථම ආගමික සත්කාරය ලෙස බෙන්ගමුව "චේතීයකන්දරාරාම 'විහාරස්ථානයේ චෛත්‍ය "බෝධිඝරය හා චෛත්‍ය මළුව පූර්ණ තීන්ත ආලේපනය විහාරාධිපති ගෞරවණීය දේවරක්ඛිත හිමිපානන් වහන්සේගේ අනු දැනුම පරිදි අති සාර්ථක ලෙස 03.08.2019 දින සිදු කරන ලදි...
Monday, May 20, 2019
වයිස් ප්‍රතිඋප්පත්තිය
" වයිස් ජීවනාලියේ ප්‍රායෝගිකත්වයේදි මුහුණ දිමට වු හා අත්විඳි අපහසුතා මග හරිමින් නැවත පණ පෙවු වයිස් ප්‍රතිඋප්පත්තිය 20.05.2019 දින 6 දෙනෙකුගෙන් යුත් නව වයිස් සාමාජීක හයියක් හා පෙර ආදි වයිස් සොයුරන් 8 දෙනෙකුගෙ අවබෝධාත්මක රොද බැඳ ගැනිමෙන් සුපසන් සිතින් සුවහසක් සාමාජීය සුඛය හා ඌනතිය සඳහාම ස්ථිරසාර ලෙසම සනිටුහන් කරන ලදි...
Subscribe to:
Comments (Atom)
මුලටියන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල අප වර්ගයා වෙනුවෙන් මතු පරපුරටත් සුරක්ෂිත කිරිමේ අති කාලෝචිත සත්ක්‍රියාව
" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල...
-
" ගන්නා හුස්ම පොද සිට අප සියල්ලන්ගේම ජීවනාලිය සරි කරනු ලබන සොබාදම් මවගේ අති සුන්දරම නිමැයුමක් වු මුලටියෙන රක්ෂිතය හා කොස්ගහදොල ඇල්ල...
-
අප වයිස් සමාජීය සොයුරන් ඒ ථූපාරාම චෛත්‍ය රාජයානන් වහන්සේ ඉදිරි පස සම්පූර්ණ භූමිය අඩියක් පමණ පස ඉවත් කර බොරළු අතුරා එ් මත වැලි පුරවා එෛතිහාස...